වත්මන් දේශපාලන අර්බුදයට කිසිවෙකුගෙන් පිළිතුරක් නොලැබෙන්නේ නම් එය ජනතා අධිකරණයට යොමු කරන ලෙස ලංකා රක්ෂක සංඝ සභාව යෝජනා කරනවා.
අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී එහි ස්වාමීන් වහන්සේ මේ බව සඳහන් කළා.
Related Articles
ජ’පුර සරසවි සිසුන් උද්ඝෝෂණයක
Posted on Author admin
විශ්වවිද්‍යාලයේ අධ්‍යයන සුබසාධක ගැටළුවලට විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් විශ්වවිද්‍යාලය ඉදිරිපිට මේ වන විට උද්ඝෝෂණයක නිරත වනවා. ඊට එක්වෙමින් එහි… Read More
විදුලි අර්බුදයක් – ජල විදුලි නිෂ්පාදනය සියයට 15 ට බසී
Posted on Author admin
පවතින වියලි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජල විදුලිය නිපදවීම අභියෝගයක් වී ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන හිරු ප්රවෘත්ති අංශයට අදහස්… Read More
මොරටුමුල්ලේ වෙඩි තැබීමකින් දෙදෙනෙකු මරුට
Posted on Author admin
මොරටුමුල්ල පිළියන්දල මාර්ගයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. මෙම වෙඩිතැබීමෙන් තුවාල ලැබූ තවත් අයෙකු රෝහල්ගතකර ඇති බවයි වාර්තා වන්නේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු… Read More