රටේ සිදුවූ දේශපාලන කුමන්ත්‍රණයට සම්බන්ධ වූවන් සොයාබැලීම සඳහා කොමිෂන් සභාවක් පිහිටුවිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
එම පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ ගම්පහ ඊයේ පැවති ජන රැළියකට එක්වෙමින්.
Related Articles
රැකී රක්ෂා සඳහා පිටත්ව යෑමේ නැකත උදාවේ
Posted on Author admin
අලූත් අවුරුද්දේ රැකී රක්ෂා සඳහා පිටත්ව යෑමේ නැකත අද අලූයම 4.52ට යෙදී තිබූ අතර, කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී හකුරු සහ තල මිශ්‍ර කිරිබත් අනුභව කොට නැගෙනහිර දිශාව බලා පිටත්වීම යෝග්‍ය බවයි ජ්‍යොතිෂයේ… Read More
ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත ටෙස්ට් සංචිතය නම් කෙරේ
Posted on Author admin
ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා නවසීලන්තය අද ක්‍රීඩකයන් 13 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කළා. කේන් විලියම්සන්ගේ නායකත්වයෙන් යුත් නවසීලන්ත ටෙස්ට් පිළට දඟ පන්දු යවන්නෙකු ලෙස ඇතුළත්… Read More
ඌරුබොක්කේදී බඹර ප්‍රහාරයකට ලක්ව කාන්තාවක් මිය යයි
Posted on Author admin
මාතර – ඌරුබොක්ක ප්‍රදේශයේ තේ දළු නෙලමින් සිටි පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ බඹර ප්‍රහාරයෙන් තවත් 6 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගත කළ බවයි…. Read More