Gossips

ජනපති හදිසියේම මධ්‍යම කාරක සභාව කැඳවයි

ජනපති හදිසියේම මධ්‍යම කාරක සභාව කැඳවයි"
ජනපති නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව කැඳවයි
රට තුළ පවතින දේශපාලන තත්ත්වය සහ ඉදිරි මැතිවරණ වලට මුහුණ දෙන ආකාරය පිිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද රැස්වනවා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් රාත්‍රී 7 ට මෙම රැස්වීම පැවැත්වෙන්නේ ජනාධිපති නිල නිවසේදීයි.