අධ්‍යාපන අයිතීන් කප්පාදු කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් එළැඹෙන 12 වැනිදා කොළඹ දී උද්ඝෝෂණයක නිරත වන බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පවසනවා.
ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා ඔවුන් කොළඹ – කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට අද පෙරවරුවේ අත්පත්‍රිකා බෙදාහැරීමක නිරත වුණා.
