හිරුගේ 20 වන සංවත්සරය වෙනුවෙන් සංවිධානය වන හිරුට විස්සයි තෑගි වැස්සයි වැඩසටහන යටතේ බෙදාදෙන යතුරුපැදි 20 හි තෙවන යතුරුපැදිය මොණරාගල – බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචි R .M ජයසුන්දර මහතා හිමිකර ගත්තා.
Related Articles
පිටුවහල් කෙරුණු මධුෂ්ගේ ඥාති සොහොයුරෙකු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට
Posted on Author admin
ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගනු ලැබූ පාතල නායක මාකඳුරේ මධුෂ්ගේ ඥාති සොහොයුරෙකු වන නිලාන් රොමේෂ් සමරසිංහ නැමැත්තා අද උදෑසන මීගමුව මහේස්ත්‍රාත්… Read More
ජනපති සීෂෙල්ස් ජනපති හමුවෙයි
Posted on Author admin
දිගුකාලීන ඉතිහාසයක් ඇති සීෂෙල්ස් – ශ්‍රී ලංකා සබඳතා දෙරටේම සෞභාග්‍ය සහ සමෘද්ධිය උදෙසා ශක්තිමත්ව ඉදිරියට ගෙනයාමට කැපවන බව සීෂෙල්ස් ජනපති ඩැනී ෆෝ ප්‍රකාශ කළා. ඒ, ඔහුගේ විශේෂ ආරාධනයක් පරිදි එම… Read More
පිටකොටුවේ හදිසි වැටලීමක්
Posted on Author admin
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එක්ව අද පිටකොටුව ප්‍රදේශයේ වෙළෙඳසැල් හදිසි පරීක්ෂාවට ලක්කළ අතර එහිදී පරිභෝජනයට නුසුදුසු කරවල ඇතුළු ආහාර ද්‍රව්‍ය විශල තොගයක් සොයා ගැනුණා. Read More