වැටුප් ලබාදිය නොහැකි තත්ත්වයක් මතුවී ඇති බවට කරන සාවද්‍ය ප්‍රකාශ වලට බිය නොවන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලීමක් කරනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා.
Related Articles
යුරෝපා සංගමයෙන් වෙන්වීමේ, යෝජනාවට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව එරෙහි වේ
Posted on Author admin
යුරෝපා සංගමයෙන් වෙන්වීම සඳහා බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ, ඉදිරිපත් කළ යෝජනාවට එරට පාර්ලිමේන්තුව විරෝධය පළ කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පැවති දින 5ක විවාදයකින්… Read More
නව අගවිනිසුරු වැඩ අරඹයි
Posted on Author admin
ප්‍රසිද්ධ කළ නඩු තීන්දුවක් සාධාරණ හා පිළිගත හැකි ලෙස විවේචනය කිරීම සඳහා ජනතාව ධෛර්යමත් කළ යුතු බව නව අගවිනිසුරු නලින් පෙරේරා පවසනවා. නව අගවිනිසුරු නලින් පෙරේරා පිළිගැනීමේ නිළ උත්සවය අද පැවැත්වුණේ… Read More
අධිකරණ කටයුතු වලට බාධා කළ පුද්ගලයා, අධිකරණය තුලදීම ගෙල කපාගෙන
Posted on Author admin
අධිකරණය තුලදී බ්ලේඩ් තලයකින් ගෙල කපාගත් පුද්ගලයෙකු පිළිබද පුවතක් වව්නියාවෙන් වාර්තා වනවා. නඩු කටයුත්තක් සඳහා පැමිණි පුද්ගලයෙක් වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණය තුල ඇති සිර මැදිරියේදී මෙලෙස… Read More