රාජ්ය උත්සව රැස්වීම් සහ විවිධ වැඩසටහන් පැවැත්වීම පිළිබඳ ජනාධිපති මෛත්රීපාල සිරිසේන විසින් චක්රලේඛයක් නිකුත්කර තිබෙනවා.
එමගින් දන්වා ඇත්තේ මෙම උත්සව අදාළ රාජ්ය ආයතන තුල පමණක් පවත්වන ලෙසයි.
Related Articles
දුම්රිය තාක්ෂණ ශිල්පීන් යලි වර්ජනයකට සැරසෙයි
Posted on Author admin
තම වැටුප් විෂමතා ඉවත් කිරිම සම්බන්ධයෙන් ගන්නා ක්රියාමාර්ග අද දිනයේ ලිඛිතව ලබා නොදුනහොත් අඛන්ඩ වර්ජනයකට යොමුවීමට සිදුවන බව දුම්රිය තාක්ෂණ සේවා වෘත්තිය සමිති කමිටුව පවසනවා. පසුගියදා 29 වනදා… Read More
වඩදිය නිසා මුහුදු රළ පාරට එයි
Posted on Author admin
වඩදිය තත්වයක් හේතුවෙන් ගාල්ල කොළඹ ප්රධාන මාර්ගයේ අකුරණ සිට තොටගමුව දක්වා මුහුදු රළ මහා මාර්ගයට පැමිණි සිදුවීමක් වාර්තා වනවා. අප වාර්තාකරුවන් සඳහන් කළේ ඊයේ රාත්රී මෙම තත්වය හටගෙන තිබු බවයි…. Read More
නිවසේ තනිවූ මධුෂා ට අත්වූ අවාසනාවන්ත ඉරණම
Posted on Author admin
බුලත්සිංහල ප්රදේශයේදී විදුලි සැර වැදීමෙන් තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (06) පස්වරුවේ සිදුවූ මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ ගොඩකවෙල, ඇඹිලිපිටිය ප්රදේශයේ පදිංචි මධුෂා සඳමාලි නැමැති 20… Read More