Gossips

ලයිබීරියාවේ සියයට 68 ක විදුලිය සොරාගනී

ලයිබීරියාවේ විදුලි නිෂ්පාදනයෙන් සියයට 68 ක ප්‍රමාණයක් නිතීවිරෝධිව එරට ජනතාව පරිහරණය කරන බව වාර්තා වනවා.
විදෙස් වාර්තා සදහන් කළේ එමගින් ඇමරිකානු ඩොලර් මිලියන 35ක අලාභයක් එරට රජයට දැරීමට සිදුව ඇති බවයි.
නිවාස, ව්‍යාපාර සදහා මෙලෙස විදුලිය ලබාගන්නා බව සඳහන්.