ලයිබීරියාවේ විදුලි නිෂ්පාදනයෙන් සියයට 68 ක ප්‍රමාණයක් නිතීවිරෝධිව එරට ජනතාව පරිහරණය කරන බව වාර්තා වනවා.
විදෙස් වාර්තා සදහන් කළේ එමගින් ඇමරිකානු ඩොලර් මිලියන 35ක අලාභයක් එරට රජයට දැරීමට සිදුව ඇති බවයි.
නිවාස, ව්‍යාපාර සදහා මෙලෙස විදුලිය ලබාගන්නා බව සඳහන්.
Related Articles
කොළඹ අත්හිට වූ ජල සැපයුම දහවල් වන විට යථා තත්ත්වයට
Posted on Author admin
කොළඹ ප්‍රදේශ කිහිපයක අත්හිටවූ ජල සැපයුම අද (20) දහවල් වන විට යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළා. අඹතලේ සිට ජුබිලි ජල තටාකයට ජලය සැපයෙන ප්‍රධාන… Read More
අගමැති මහනාහිමිවරුන් බැහැ දකී
Posted on Author admin
රටේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මල්වතු – අස්ගිරි මහනාහිමිවරුන් ඊයේ බැහැ දුටුවා. එහිදී අග්‍රාමාත්‍යවරයා නව ව්‍යවස්ථාවක් සකස් කිරීම… Read More
පාතාල සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමට රට පුරා එස්.ටී.එෆ්. මෙහෙයුම්
Posted on Author admin
කොළඹ සිට පිට පළාත්වලට ගොස් සිටින පාතාල සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. ඊට පෙර පාතාල සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම සඳහා බස්නාහිර… Read More