දොඩන්ගොඩ – බෝම්බුවල ප්‍රදේශයේදී පුත්‍රයා විසින් තියුණු ආයුධයකින් පහරදී පියා ඝාතනය කර තිබෙනවා.
ඊයේ දෙදෙනා අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් පසු මෙම ඝාතනය සිදුකර ඇති අතර, සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වුණේ 49 හැවිරිදි පුද්ගලයෙක්.
ඝාතනය සිදුකළ 24 හැවිරිදි පුත්‍රයා පසුව පොලීසිය අත්අඩංගුවට ගනු ලැබුවා.
Related Articles
කෝප් කමිටුවට නම් කළ සාමාජිකයන් ගැන ජවිපෙට ගැටලූවක්
Posted on Author admin
කෝප් කමිටුවේදී බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන අතරතුර පර්පෙචුවල් ටේරෂරීස් සමාගමේ නිලධාරීන් සමඟ සබඳතා පැවැත් වූ මන්ත්‍රීවරුන් යළිත් එහි සාමාජිකයන් ලෙස පත් කිරීම සදාචාරාත්මක… Read More
කශෝගි ඝාතනය ගැන තුර්කියෙන් සෞදි රජයට ඍජු චෝදනා
Posted on Author admin
මාධ්‍යවේදී ජමාල් කශෝගි ඝාතනය සම්බන්ධයෙන් සෞදි රජයේ ඍජු සම්බන්ධයක් පැවති බවට තුර්කි ජනාධිපති තායිප් අර්ඩවාන් චෝදනා කළා. සෞදි රජය ඊට සම්බන්ධ බවට තුර්කි නායකයා මෙලෙස චෝදනා එල්ල කර ඇත්තේ ප්‍රථම… Read More
පර්පෙචුවල් සමාගමට තවත් නඩු 5 ක්
Posted on Author admin
මහ බැංකු බැඳුම්කර වෙන්දේසි දෙකකදී පර්පෙචුවල් ටේරෂරීස් සමාගම, නීත්‍යානුකූල නොවන ආකාරයෙන් වත්කම් ඉපයීම නිසා රාජ්‍ය ආයතන 05 කට සිදුව ඇති රුපියල් බිලියන 8.5 ක අලාභය එම සමාගමයෙන් අය කර ගැනීම සඳහා… Read More