Gossips

ඇමරිකානු ගුවන් යානා දෙකක් අනතුරක

ඇමරිකානු නාවික හමුදාවට අයත් ගුවන් යානා දෙකක් ජපනයේ හිරෝෂිමාව ආසන්න මුහුදුසීමාවේදී අනතුරට ලක්ව ඇති බව වාර්තාවනවා.
මෙම ගුවන් යානා එකිනෙකට ගැටී ඇති බවට සැක මතුවී ඇති බවයි ඇමරිකානු මාධ්‍ය වාර්තා කළේ.
මෙම යානාවල පුද්ගලයන් හත්දෙනෙකු ගමන් කර ඇති අතර, අනතුරට ලක්වූ යානා සෙවීම සඳහා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මකයි.
අනතුරට ලක්වූ යානා දෙකෙහි මීට පෙර ලබාගත් ඡායාරූප පහතින්.