ශ්‍රි ලංකාවේ වැඩිම පිරිසක් නරඹන, හිරු TV නාලිකාව ඔස්සේ සෑම සතියේ දිනකම රාත්‍රී 8ට විකාශය වන උරුමයක අරගලය, හෙළ වීරකාව්‍ය කතාංගයේ 200වන කතාංගය සැපිරීම නිමිත්තෙන් මහා සංඝ රත්නය උදෙසා පවත්වනු ලබන දානමය පින්කමක් ඊයේ (06) කොලොන්නාව රජමහා විහාරස්ථානයේදී පැවැත් වුණා.
Related Articles
අකුරැස්ස ප්‍රදේශයේ කැලෑවකින් නරක්වූ පිරිමි මළ සිරුරක් හමුවෙයි
Posted on Author admin
අකුරැස්ස – කියාන්ඩුව ප්‍රදේශයේ කැලෑවක තිබී පිරිමි මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. ඊයේ(14) පස්වරුවේ පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරකට අනුවයි මෙම මළ සිරුර සොයාගෙන ඇත්තේ. හඳුනාගැනීමට නොහැකිවන… Read More
පොහොට්ටුවෙන් කළු පොතක්
Posted on Author admin
වර්තමාන ආණ්ඩුවේ වංචාසහගත සිදුවීම් සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් කළු පොතක් නිර්මාණය කර එයට සම්බන්ධවූවන්ට තම ආණ්ඩුවක් යටතේ දඬුවම් ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. එම පෙරමුණ… Read More
අපරාධ අඩුවී ඇතැයි කැබිනට් ප්‍රකාශක කියයි
Posted on Author admin
මේ වනවිට රටේ අපරාධවල අඩුවක් දක්නට ලැබෙන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. කොළඹදී අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ… Read More