Gossips

නවසීලන්තය දෙවන ඉනිම 2/26

පාකිස්ථානය සහ නවසීලන්තය අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන තුන්වන සහ අවසන් ටෙස්ට් තරගයේ සිව්වන දිනය අදයි.
ඊයේ දිනය නිමාවනවිට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන නවසීලන්ත කණ්ඩායම කඩුලූ 2 ක් දැවී ලකුණු 26 ක් ලබා සිටියා.
නවසීලන්තය පළමු ඉනිම සඳහා ලකුණු 274 ක් රැස් කළ අතර, පාකිස්ථාන කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු සංඛ්‍යාව 348 ක් ලබාගත්තා.