කොන්දේසි විරහිතව දෙමළ ජාතික සන්ධානය එක්සත් ජාතික පෙරමුණට සහය පළ කිරීම වරදක් බව එම සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන
ටෙලෝ සංවිධානයේ සභාපති එම්.කේ. සිවාජිලිංගම් මහතා පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ යාපනයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
Related Articles
විදුහල්පතිවරුන්, කිරි ගොවීන් විරෝධතාවල
Posted on Author admin
විවිධ ඉල්ලීම් මුල්කර ගනිමින් දිවයිනේ ප්‍රදේශ කිහිපයක අද (13) විරෝධතා පැවැත්වුණා. ගුරු – විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අද උදෑසන විරෝධතාවක නිරත වුණේ… Read More
බොල්ගොඩ ඇලේ පාවෙමින් තිබූ මළ සිරුරක් හමුවෙයි
Posted on Author admin
බණ්ඩාරගම – රඹුක්කන ප්‍රදේශයේ බොල්ගොඩ ඇලේ පාවෙමින් තිබූ පිරිමි මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා. මියගොස් ඇත්තේ පන්නිපිටිය – වීර මාවතේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය… Read More
Update – හිරු ධර්ම ප්‍රදීපය ඓතිහාසික කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරයේදි සාර්ථකව ක්‍රියාත්මකයි
Posted on Author admin
හිරු ධර්ම ප්‍රදීපය වැඩසටහන යටතේ අද වප් පුර පසළොස්වක පොහෝ දිනය පුරා සුවිශේෂ ආගමික වැඩසටහන් රැසක් ඓතිහාසික කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් මේ වනවිට ක්‍රියාත්මකයි. අද අලුයම… Read More