ගල්කිස්ස – කල්දෙමුල්ල මංසන්ධිය අසලදී සිදුවූ වෙඩි තැබීමකින් 30 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
Related Articles
රත්රං කිලෝ 11ක් සමඟ ශ්රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු මුම්බායි හිදී අත්අඩංගුවට
Posted on Author admin
රත්රං කිලෝ 11කට වැඩි ප්රමාණයක් සිය දරුවාගේ ඇඳුමේ සඟවා ඉන්දියාවට රැගෙන ගිය ශ්රී ලාංකික කාන්තාවක් තවත් කාන්තාවක් සමඟ ඉන්දියාවේ මුම්බායි නුවර දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දීය ගුවන් බුද්ධි… Read More
බස් ගාස්තු සංශෝධනයක් ගැන තීරණාත්මක සාකච්ඡාවක් අද
Posted on Author admin
බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් බස් සංගම් සහ ජාතික ගමනාගමන කොමිසන් සභාව අතර සාකච්ඡාවක් අද (05) පැවත්වෙනවා. උදෑසන 10 ට පැවත්වෙන මෙම සාකච්ඡාවට සහභාගි වන ලෙස ජාතික ගමනාගමන කොමිෂන් සභාව දුරකථනයෙන්… Read More
මැති – ඇමති වැටුප් වැඩි කිරීමට ඉඩ නොදෙන බවට ජනපතිගෙන් ප්රකාශයක්
Posted on Author admin
මැති ඇමතිවරුන්ගේ වැටුප් ඉහළ දැමීමට තමන් කිසිසේත් ඉඩ නොතබන බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන ප්රකාශ කළා. ‘‘පිබිදෙමු පොළොන්නරුව’’ දිස්ත්රික් සංවර්ධන වැඩසටහන යටතේ පොළොන්නරුව රෝහල හන්දියේ ඉදිකළ… Read More