Gossips

කරාපිටියේ වෛද්‍යවරුන් දෙදෙනෙකු ගුටිබැට හුවමාරුවක

කරාපිටිය – ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකු අද දහවල් තවත් වෛද්‍යවරයෙකුට පහරදී තිබෙනවා.
රෝහලේ රථගාලක් තුළදී මෙම පහරදීම සිදුව ඇති අතර, තුවාල ලැබූ වෛද්‍යවරයා මේ වනවිට එම රෝහලේම ප්‍රතිකාර ලබනවා.