උත්සව සමයේ වෙළඳපොලෙහි භාණ්ඩවල මිල ගණන් කෘත්‍රිම ලෙස ඉහළ දමන බැවින් ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස පාරිභෝගික සේවා අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
ඇතැම් වෙළඳුන් භාණ්ඩවල මිල, බර ප්‍රමාණය සහ කල් ඉකුත් වීමේ දින වෙනස් කරමින් වෙළඳපොලට භාණ්ඩ නිකුත් කරන බවට ද තොරතුරු ලැබී ඇති බවයි එම අධිකාරිය ප්‍රකාශ කළේ.
Related Articles
විශ්වාසභංගය ගැන සාකච්ඡාවට පක්ෂ නායකයින් අද රැස්වෙයි
Posted on Author admin
අග්‍රමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගයට අදාළ විවාදය සහ තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද (28) දිනයේදී විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැදවා තිබෙනවා. පෙරවරු 9.30 ට පාර්ලිමේන්තු… Read More
ආනයනික පළතුරුවල පලිබෝධනාශක සංඝටක ඇති බවට වාර්තා වී නැහැ – සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි
Posted on Author admin
ආනයනය කෙරෙන පළතුරු වර්ගවල පලිබෝධනාශක සංඝටක ඇති බවට මෙතෙක් වාර්තාවී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාරිසරික සෞඛ්‍ය වෘත්තිය ආහාර සුරක්ෂිතතා ඒකකය පවසනවා. හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී එහි… Read More
පුද්ගල නාශක බිම් බෝම්බ තහනම් කිරීම පිළිබද සම්මුතියේ විශේෂ නියෝජිතයෙකු 5 වන දා දිවයිනට
Posted on Author admin
පුද්ගල නාශක බිම් බෝම්බ තහනම් කිරීම පිළිබද සම්මුතියේ විශේෂ නියෝජිත ජෝර්දානයේ මිරෙද් රාද් අල් හුසේන් කුමරු නිළ සංචාරයක් සඳහා දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන්… Read More