Gossips

උත්සව සමයේ භාණ්ඩ මිලදී ගන්නේ ප්‍රවේශමෙන්

උත්සව සමයේ වෙළඳපොලෙහි භාණ්ඩවල මිල ගණන් කෘත්‍රිම ලෙස ඉහළ දමන බැවින් ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස පාරිභෝගික සේවා අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
ඇතැම් වෙළඳුන් භාණ්ඩවල මිල, බර ප්‍රමාණය සහ කල් ඉකුත් වීමේ දින වෙනස් කරමින් වෙළඳපොලට භාණ්ඩ නිකුත් කරන බවට ද තොරතුරු ලැබී ඇති බවයි එම අධිකාරිය ප්‍රකාශ කළේ.