කතානායක කරූ ජයසූරියගේ ප්රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීම මේ වනවිට අවසන් වී තිබෙනවා.
පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති මෙම පක්ෂ නායක රැස්වීමට අද දිනයේත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජිතයින් සහභාගි නොවූ බවයි පාර්ලිමේන්තුවේ සිටින හිරු වාර්තාකරු කියා සිටියේ.
Related Articles
පොසොන් සතියේ අනුරපුර සුරාසැල් වසා දැමේ
Posted on Author admin
පොසොන් සතිය තුළ අනුරාධපුර දිස්ත්රික්කයේ සියලූම සුරාසැල් වසා දැමීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. උතුරුමැද සහකාර සුරාබදු කොමසාරිස් ආර්.එම්. රත්නායක සඳහන් කළේ නීතිවිරෝධී ලෙස මත්පැන්… Read More
ඝාතනයක් සම්බන්ධයෙන් හමුදා කෝප්රල්වරයෙකු අත්අඩංගුවට
Posted on Author admin
මාතලේ – විල්ගමුව – ගුරුවලයාය ප්රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් හමුදා කෝප්රල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සදහන් කළේ සැකකාර 42 හැවිරිදි හමුදා කෝප්රල්වරයා කතරගම ප්රදේශයේ… Read More
නිදහස් සන්ධාන පක්ෂ නායකයන් හිටපු ජනපති නිවසේ සාකච්ඡාවක
Posted on Author admin
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයින් අතර මේ වන විට විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා. ඒ, කොළඹ – විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිළ නිවසේදියි. පස්වරු… Read More