Gossips

රනිල් නීත්‍යානුකූල ආණ්ඩුවක් ඉල්ලයි

සියලූ පක්ෂ එකඟ වන දිනක මහ මැතිවරණය පැවැත්වීම එක්සත් ජාතික පෙරමුණේ ස්ථාවරය බව එහි නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
එම පෙරමුණේ පක්ෂ නායකයින් ඇතුලූ පිරිසකගේ සහභාගීත්වයෙන් අරලියගහ මන්දිරයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රිෂාඞ් බදියුදීන් සහ සජිත් ප්‍රේමදාස ද එක්ව සිටියා.