Gossips

අන්තරේ විරෝධතාවට පොලීසියෙන් ජල සහ කඳුළු ගෑස්

රජරට සහ අග්නිදිග විශ්වවිද්‍යාලවල සිසුන්ගේ පන්ති තහනම් කිරීම අත්හිටුවන ලෙස ඉල්ලමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය [පැවැත්වූ විරෝ්ධතාව විසුරුවා හැරීමට ලෝටස් වටරවුම අසළදී පොලීසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.
කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් අද දහවල් ආරම්භ කළ විරෝධතාව හේතුවෙන් ගාලූ ‍මුවදොරට පිවිසෙන මාර්ගයද ලෝටස් වටරවුමෙන් මේ වනවිට වසා දමා තිබෙනවා.