Gossips

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සමට මැදිහත්වීමට අතුරු පෙත්සමක්

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක් කරමින් ඉදිරිපත්ව ඇති පෙත්සම්වලට මැදිහත්වීමට අවසර ඉල්ලා අද ශ්‍රේෂ්ඨාධිකරණයට අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන නීතීඥවරුන් වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10 දෙනෙකු එහි පාර්ශවකරුවන් වනවා.