Gossips

ඔක්තෝබර් 26 ගත් තීරණය රට වෙනුවෙන් ගත් නිවැරදි තීරණයක් – ජනපති

ඔක්තෝබර් 26 ගත් දේශපාලන තීන්දුව රට වෙනුවෙන් ගත් නිවැරදි තීරණයක් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ දැන් පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ රැස්වීමට එක්වෙමින්.