Gossips

අන්තරේ විරෝධතා පා ගමනක් නිසා පුරහල අවට දැඩි රථවාහන තදබදයක්

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ – පුරහල අවට දැඩි රථවාහන තදබදයක් මේ වන විට හටගෙන තිබෙනවා.