Gossips

අන්තරේ විරෝධතාවක් හේතුවෙන් ලෝටස් මාර්ගය වැසේ

රජරට සහ අග්නිදිග විශ්වවිද්‍යාලවල සිසුන්ගේ පන්ති තහනම් කිරීම අත්හිටුවන ලෙස ඉල්ලමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් අද දහවල් විරෝධතාවක් ආරම්භ කළා.
මේ හේතුවෙන් කොළඹ පුරහල අවට දැඩි රථවාහන තදබදයක් හටගත් අතර ගාලූ ‍මුවදොරට පිවිසෙන මාර්ගයද ලෝටස් වටරවුමෙන් මේ වනවිට වසා දමා තිබෙනවා.