හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ගොනුකර ඇති ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය සම්බන්ධයෙන් වන නඩුව ජනවාරි 22 වනදා සිට දිනපතා විභාගයට ගැනීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය තීරණය කර තිබෙනවා.
Related Articles
ප්‍රධාන නගර කිහිපයක දැඩි රථවාහන තදබදයක්
Posted on Author admin
නිට්ටඹුව, වරකාපොළ, කෑගල්ල සහ මහනුවර නගර ආශ්‍රිතව මේ වනවිට දැඩි රථවාහන තදබදයක් පවතින බව වාර්තා වනවා. මෙම නගර හරහා ගමන් ගන්නා රියදුරන්ට දැනුම් දෙන්නේ විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි. Read More
පිටි මිලෙන් අසරණ වූ ජනතාව ගැන සොයන්න, ආණ්ඩුවෙන් කමිටුවක්
Posted on Author admin
පිටි මිල රුපියල් 5කින් වැඩි වීමත් සමඟ වතුකරයේ ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිනවා. ඒ, ඔවුන්ගේ ආහාර වේල් තුනම බොහෝ විට පාන් පිටිවලින් සකස් කර ගැනීම හේතුවෙන්. කෙසේ වෙතත්, පිටි මිල වැඩි වීමෙන් අපහසුතාවට… Read More
හෙරොයින් සමඟ සැකකරුවෙකු හික්කඩුවේදී අත්අඩංගුවට
Posted on Author admin
ගාල්ල – මාපලගම මාර්ගයේ හික්කඩුව – ගනේගොඩ පාලම අසළදී හෙරොයින් සමඟ සැකකරුවෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 101 ක් මිලිග්‍රෑම්… Read More