Gossips

පාර්ලිමේන්තුවේ 225ම අත්සන් කලත් අගමැති ධුරය රනිල්ට නොදෙන බව ජනපති කියයි

ජනාධිපතිවරයා සහ එක්සත් ජාතික පෙරමුණේ නායකයන් අතර පැවති සාකච්ඡා අසාර්ථක බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළා.
මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති එම හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළකරමින්.
මේ අතර ජනාධිපතිවරයා විසින් එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාම අත්සන් කලද අගමැති ධුරය රනිල් වික්‍රමසිංහට නොදෙන බවයි.