Gossips

ජාතික ආණ්ඩුවේ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැහැ

ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් වන ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට වත්මන් රජයට හැකියාවක් නොමැති බව පිවිතුරු හෙළ උරුමය ප්‍රකාශ කළා.
එහි ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මේ බව කියා සිටියේ කොළඹ අද(22) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.