අධිකරණය ලබාදුන් නියෝගයට ගරු කරමින් තනතුරුවලින් ඉවත්ව යන ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටිනවා.
ඒ ගාල්ල ප්‍රදේශයේ අද පස්වරුවේ පැවති “යුක්තියේ ජන හඬ“ ජන රැළියට එක්වෙමින්.
Related Articles
පාදුක්කේදී නිධන් හෑරු 8 දෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
පාදුක්ක – මදුලාව දකුණ – දොළවත්ත ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක නිධන් හෑරූ අටදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලද තොරතුරකට අනුව ඊයේ සිදුකළ වැටලීමකදියි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 23 ත් 61 ත් අතර වයස්වල… Read More
අළුත් අවුරුදු නැකත් සීට්ටුවේ දෝෂ – ජෝතිෂ්‍ය හඬ සුරැකීමේ සංවිධානය
Posted on Author admin
මෙවර සිංහල හා දමිල අළුත් අවුරුද්ද සඳහා ඉදිරිපත් කර තිබෙන නැකත් සීට්ටුවේ දෝෂ පවතින බව ජෝතිෂ්‍ය හඬ සුරැකීමේ සංවිධානයේ සභාපති ජෝතිෂ්‍ය අක්මීමන සුරාෂි ගුණවර්ධන මහතා පවසනවා. කෙසේ වෙතත් මේ පිළිබඳව… Read More
බස් ගාස්තු සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගන්නවා – නි. ඇමති
Posted on Author admin
බස් සංගම් ඉල්ලා සිටින පරිදි ගාස්තු සංශෝධනයක් සිදුකළ හැකි ද යන්න පිළිබදව ඉදිරියේදී තීරණයක් ගන්නා බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පවසනවා. කුරුණෑගල ප්‍රදේශයේ ඊයේ (14) පැවැති වැඩසටහනකින්… Read More