නව ආණ්ඩුව පිළිගත නොහැකි බවට පසුගිය 15 වැනිදා කථානායකවරයා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය අද අධිකරණය මගින් තහවුරු වූ බව ජනතා විමුක්ති පෙරමුනේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී.
Related Articles
යළි දුම්රිය වර්ජනයක්
Posted on Author admin
වැටුප් ගැටලූව සම්බන්ධයෙන් විසඳුම් නොමැති විම හේතුවෙන් ලබන 29 වනදා මධ්‍යම රාත්‍රියේ සිට යළි වර්ජනයක නිරත වීමට තීරණය කළ බව දුම්රිය වෘත්තීය සමිති පවසනවා. වැටුප් විෂමතා ගැටලුවට සමිබන්ධයෙන් ජනාධිපතිවරයා… Read More
සිරියාවට පහර දෙන බවට ප්‍රංශයෙන් අනතුරු ඇඟවීමක්
Posted on Author admin
සිරියානු රජය එරට වැසියන්ට එරෙහිව රසායනික අවි පරිහරණය කරන බවට අනාවරණ වුවහොත් සිරියාවට පහර දෙන බව ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන් අනතුරු අඟවා තිබෙනවා. කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් මේ දක්වා… Read More
IPL පිටිය උඩුයටිකුරු කරමින් සුපිරි වැඩකරු ගේල් ගෙන් හයේ වැස්සක්
Posted on Author admin
IPL තරඟාවලියේ ක්‍රිකට් පිටිය සැණකෙළියක් කළ සුපිරි තරඟයක් ඊයේ පැවැත්වුනා. ඒ පන්ජාබ් කණ්ඩායම සහ හයිද්‍රාබාද් කණ්ඩායම අතරයි. එහිදී හයිද්‍රාබාද් කණ්ඩායම ලකුණු 15 කින් පරාජය කරමින් සුවිශේෂී ජයක්… Read More