ජාතික ආණ්ඩුව නැවත පවත්වා ගෙන යාමෙන් රට බෙදීම මෙන්ම රටේ සම්පත් විකිණිමේ සැලැස්ම යළි ක්‍රියාත්මක වීමක් සිදුවන බව ජාතික නිදහස් පෙරමුණේ ප්රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් කියා සිටියේ කොළඹ අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්
Related Articles
තායි අනතුරේ 37කගේ මළ සිරුරු සොයා ගැනේ
Posted on Author admin
තායිලන්තයේ ෆූකට් දිවයිනට ඔබ්බෙන් අනතුරට ලක්වූ සංචාරක යාත්‍රාවේ සිටි 37 දෙනෙකුගේ මළ සිරුරු මේ වන විට ඉවත් කරගෙන තිබෙනවා. ඊයේ (06) මෙම යාත්‍රාව ප්රචණ්ඩ මුහුදු රළ මධ්‍යයේ අනතුරට ලක්වූයේ චීන සංචාරකයන්… Read More
හයිද්‍රාබාද් පිළට කඩුලු 5ක ජයක්
Posted on Author admin
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ පැවති තරඟයකදී දිල්ලි කැපිටල්ස් පිළ පරදවා කඩුලු 5ක ජයක් ලැබීමට සන්රයිසස් හයිද්‍රාබාද් පිළ සමත් වුණා. දිල්ලි පිළ සිය පන්දු වාර 20 තුළ දී කඩුලූ 8ක් දැවී ලකුණු… Read More
ඉදිරි ජනාධිපතිවරණයේ සැලසුම්, හිටපු ජනපති මහින්ද හෙළිකරයි
Posted on Author admin
ඉන්දීය රජය තම පාලනය කෙරෙහි යම් වැරදි අවබෝධයකින් පසුවුවද එම තත්ත්වය දැන් වෙනස් වී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින්… Read More