Gossips

දුම්රිය අනතුරක් වැළැක් වූ මිහිපිට දෙවිවරු

දුම්රිය හරස් මාර්ගයක් අසල සිදුවන්නට ගිය විශාල අනතුරක් වළක්වා ගැනීමට අවට සිටි පිරිස් එකාමෙන් එක්ව කටයුතු කරන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙමින් පවතිනවා.
පසුගියදා කඳාන ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයක් අසල මෙය සිදුව ඇති බවයි වාර්තාවන්නේ.
මෙහිදී සිදුවන්නට ගිය විශාල අනතුර වළක්වාගැනීමට අවට සිටි පිරිස් කටයුතු කළ ආකාරය කාගේත් පැසසුමට ලක්ව තිබෙනවා.
එම වීඩියෝව පහතින්.