ආනයනික අර්තාපල් සහ ළුෑණු කිලෝග්‍රෑමයක් සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 40 සිට විස්ස දක්වා පහත දමා තිබෙනවා.
අද මධ්‍යම රාත්‍රියේ සිට මෙය ක්‍රියාත්මක බවයි මුදල් අමාත්‍යාංශ්‍ය සඳහන් කළේ.
Related Articles
බ්‍රිගේඩියර් ප්‍රියංකට යළි රාජකාරි භාරදුන් ජනපති නියෝගය, අමාත්‍යාංශ දෙකකට
Posted on Author admin
බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍ය උපදේශක ලෙස කටයුතු කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු වහාම ක්‍රියාත්මක වන පරිදි යළි එම තනතුරෙහි පිහිටුවීමට… Read More
යාපනයේ ඝාතනයට ලක් වූ දැරියගේ ඇඳුම්වල කොටස් සොයාගනී
Posted on Author admin
යාපනය,සුළිපුරම් ප්‍රදේශයේදි ඝාතනය වු ශිවනේශ්වරන් රෙජීනා දැරිය ඇදගෙන සිටි ඇඳුම්වල කොටස් යැයි සැක කරන ඇදුම්කොටස් කිහිපයක් කැළෑවක තිබි ඊයේ(01) සොයාගත් බව යාපනය වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසනවා. … Read More
පළාත් කිහිපයකට අද පස්වරුවේ තද වැසි
Posted on Author admin
උතුරුමැද, මධ්‍යම, බස්නාහිර, සබරගමුව සහ නැගෙනහිර පලාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලටත් අද පස්වරුවේ මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව… Read More