මාතර – ඇලවේල්ල පාරේ උපකාරක පන්තියක් අසළදී තියුණු ආයුධයකින් පහරදී සිසුවෙකු ඝාතනය කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් සිසුන් තිදෙනා ලබන 10 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ඒ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව අද (03) මාතර මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදීයි.
Related Articles
අපතේ ගිය රාහුල්ගේ ඉනිම
Posted on Author admin
අයි.පී.එල් තරඟාවලියට අදාළව ඊයේ (08) පැවති තවත් තරඟයකින් කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායම පරදවා ලකුණු 15 ක ජයක් ලැබීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් වුණා. කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් රාජස්ථාන්… Read More
චෙන්නායි IPL ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
Posted on Author admin
ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ ඊයේ පැවති තරඟයෙන් ජය ගන්නට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුණා. ඒ ඊයේ තරඟයේදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම කඩුලු 07කින් පරාජය… Read More
බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් අමාරි විජේවර්ධන තනතුරෙන් ඉවත්වෙයි
Posted on Author admin
ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් අමාරි විජේවර්ධන එම ධූරයෙන් ඉවත්ව තිබෙනවා. හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රසාද් කාරියවසම් කියා සිටියේ අගෝස්තු මාසය දක්වා… Read More