Gossips

අලව්වේදී දුම්රියක ගැටී පුද්ගලයෙකු මරුට

අලව්ව – කපුවරල බෝධිය අසල දී දුම්රියක ගැටී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
පොලීසිය සදහන් කළේ අද පෙරවරුවේ දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටි මොහු පොල්ගහවෙල සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් මෙලෙස මියගොස් ඇති බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ හිගුරක්ගොඩ – රජඇලගම ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක්.