ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාත්‍යන්තර දිනය අදට යෙදී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් මිලියන 1.7ක් ආබාධ සහිත පුද්ගලයින් බවයි ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණ සඳහන් කළේ.
1996 සම්මත වූ ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පනත අවුරුදු 22ක් පුරා මෙරට යාවත්කාලීන වී නොමැති බවද එම සංවිධානය පෙන්වා දෙනවා.
Related Articles
යතුරුපැදි අනතුරකින් තරුණයෙකුට බරපතලයි (ඡායාරූප)
Posted on Author admin
යාපනය,පේදුරුතුඩුව ප්‍රදේශයේ යතුරු පැදියක් පෞද්ගලික බස් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදියේ ගමන් කළ තරුණයෙකු බරපතල තුවාල ලබා යාපනය රෝහලට ඇතුලත් කර තිබෙනවා. මෙලෙස තුවාල ලබා ඇත්තේ යාපනය… Read More
දකුණු කොරියාව, ඇමරිකාව සමඟ යුද අභ්‍යාසයක
Posted on Author admin
ඇමරිකාව සමඟ ලබන වසරේ යුද අභ්‍යාසයක් පැවැත්වීමට දකුණු කොරියාව තීරණය කර තිබෙනවා. එම යුද අභ්‍යාසය සඳහා සෙබළුන් සුළු පිරිසක් යොදවා ගන්නා බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් මේ සඳහා උතුරු කොරියාව විරෝධය… Read More
කොළඹ වරායේ ප්‍රති නැව්ගත බහලු මෙහෙයුම් ඉහළට
Posted on Author admin
කොළඹ වරායේ ප්‍රති නැව්ගත බහලූ මෙහෙයුම් මේ වසරේ පළමු අර්ධයේදී වාර්තාගත ලෙස සියයට 19.8කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය ප්‍රකාශ කළා. 2017 වසරේ පළමු අර්ධයේදී මෙහෙය වන ලද බහලූ ඒකක විසි දෙලක්ෂ… Read More