Gossips

නැවක ගැටී අනතුරට පත් ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් කුඩාවැල්ල ධීවර වරායට

හම්බන්තොට සිට මුහුදු සැතපුම් 200 කට අධික දුරකදී ධීවර යාත්‍රාවක් නැවක ගැටීමෙන් අනතුරක් සිදුව ඇති අතර එහි සිටි ධීවරයින් පස් දෙනා නිරුපද්‍රිතව බේරා ගැනීමට තවත් ධීවර බෝට්ටුවක ධීවරයින් විසින් කටයුතු කර තිබෙනවා.
එලෙස දිවි බේරාගත් ධීවරයින් පිරිස අද (02) කුඩාවැල්ල ධීවර වරායට පැමිණියා.