විධිමත් ක්‍රමයට මහමැතිවරණය පැවැත්වීමට කටයුතු කලයුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
කුමන්ත්‍රණය පැරදවීමට මිස ආණ්ඩු පිහිටුවීමට ජනතා විමුක්ති පෙරමුණ කිසිවෙකුටත් සහය නොදක්වන බව ඔහු එහිදී ප්‍රකාශ කළා.
Related Articles
කොළඹ පුරහල අවට මාර්ගවල රථ වාහන තදබදයක් (ඡායාරූප)
Posted on Author admin
මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව ආරම්භ කර ඇති විරෝධතා පා ගමන හේතුවෙන් මේ වනවිට පුරහල අවට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා. සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය විසින් අද දහවල් මෙම විරෝධතා… Read More
අවසන් 20-20 ගැටුමේ පළමු වාසිය මහමුදුල්ලාට පෙරළෙයි
Posted on Author admin
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන සහ අවසන් පන්දුවාර විස්ස තරඟයේ කාසිය වාසිය ජයග්‍රගණය කිරීමට බංග්ලාදේශ නායකයා සමත් වුණා. ඒ අනුව මහමුදුල්ලා තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි…. Read More
ඇලෝසියස්ගේ ස්කාගාරයකට එරෙහි නොවන්න, කෝටි 5ක් – සීනිතම්බිට ඇමතුමක්
Posted on Author admin
මඩකලපුව ප්‍රදේශයේ ඉදිකරමින් පවතින අර්ජුන් ඇලෝසියස්ට අයත් මත්පැන් නිෂ්පාදනාගාරය සම්බන්ධයෙන් විරෝධය පළ නොකර සිටියහොත්, රුපියල් කෝටි 5ක මුදලක් ලබාදෙන බවට තමන්ට දුරකථන ඇමතුමක් ලැබුණු බව පාර්ලිමේන්තු… Read More