Gossips

ආනන්දි ශෂිදරන්ගේ මූල්‍ය වංචාවන් සෙවීමට ත්‍රිපුද්ගල කමිටුවක්

උතුරු පළාත් සභාවේ හිටපු ඇමතිනී ආනන්දි ශෂිදරන් සිදුකළ බව කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ තීරණය කර තිබෙනවා.
පළාත් සභාවේ අනුමැතියකින් තොරව මුදල්, වියදම් කිරීමේ සිද්ධ්යක් සම්බන්ධයෙන් එහි හිටපු සභාපති සී.වී.කේ ශිවඥානම් සිදුකළ පැමිණිල්ලකට අනුව මෙම කමිටුව පත් කළ බවයි ඔහු කියා සිටියේ.