Gossips

ලැව් ගිනිවලින් ඕස්ට්‍රේලියාවේ හෙක්ටයාර පන්ලක්ෂයක් විනාශයි

ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසක මේ වන විට ලැව් ගිනි වාර්තා වනවා.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ මේ හේතුවෙන් හෙක්ටයාර පන්ලක්ෂ 27,000කට ආසන්න භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බවයි.
එම ප්‍රාන්තයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ද ඉක්මවා ඇති බව ද වාර්තා වනවා.