Gossips

අනුන්ගේ ATM කාඩ් එකකින් කරන්න ගිය නොමනා දෙයක් රටටම හෙළිවුණ හැටි

අන්සතු කාඩ්පතකින් ඒ.ටී.එම්. යන්ත්‍රයකින් මුදල් ලබාගැනීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
චාවකච්චේරිය නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවක ඒටීඑම් යන්ත්‍රයකින් අන් සතු කාඞ්පතකින් මුදල් ලබාගැනීමට තැත් කළ පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු 40 හැවිරිදි නැගෙනහිර පුම්පුහාර් – කෝවිල පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලීසිය සඳහන් කළේ.
ඔහු අද චාවකච්චේරිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.