Gossips

යුද සහ නාවික හමුදා කණ්ඩායම්වලට ජය

අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ ඊයේ පැවති තරගයකදී ප්‍රබල සී.එච්. පිල ලකුණු 24ට 18 ක් ලෙස පරාජය කිරීමට ශ්‍රී ලංකා යුද හමුදා පිල සමත්වුණා.
තරගයේ අර්ධයක් අවසානයේ යුද හමුදා පිල ලකුණු 13 ට 10 ක් ලෙස ඉදිරියෙන් සිටියා.
මේ අතර ඊයේ පැවති තවත් තරගයකදී ගුවන් හමුදා ක්‍රීඩා සමාජය පරදවා ලකුණු 43 ට 25 ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය සමත්වුණා.