පන්නිපිටිය ප්‍රදේශයේදී පසුගියදා සිදුවූ මැණික් සහ දියමන්ති කොල්ලකෑමට සම්බන්ධ සැකකරුවෙකු රත්මලාන ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
38 හැවිරිදි මෙම පුද්ගලයා මාතර මල්ලි ලෙසට හැඳින්වෙන අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.
Related Articles
අමාත්‍ය ධුර පිළිබඳව මතුව ඇති ගැටලුව ගැන විවිධ අදහස්
Posted on Author admin
අමාත්‍ය ධුර පිළිබඳව මතුව ඇති ගැටලුව හා වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් මෙලෙස අදහස් පළ කළා. Read More
සමලිංගික ඇසුරක් පිහි ඇණුමක් දක්වා ඉහළ යයි
Posted on Author admin
මාතලේ නගරයේ අවන්හලක කාමරයක් තුළ ලැගුම්ගෙන සිටි තරුණයින් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමක් දුරදිගයාමෙන් ඇතිවු පිහි ඇනුමකින් එක් පුද්ගලයෙකු තුවාල ලබා මාතලේ දිස්ත්‍රික් මහ රෝහලවෙත ඇතුලත්කළ බව මාතලේ… Read More
අවි තරඟය, අභ්‍යාවකාශයට
Posted on Author admin
රුසියාව සහ චීනය ඉලක්ක කර ගනිමින් ඇමරිකානු ආරක්ෂක බලය ගොඩනැංවීම අරමුණු කර ගත් ඩොලර් බිලියන 750ක දැවැන්ත ආරක්ෂක අයවැයට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඊයේ අත්සන් තබා තිබෙනවා. ජාතික ආරක්ෂක බලාත්මක පනත්… Read More