දේදුනු කුමන්ත්රණයේ අවසානය කුමක්ද මැයෙන් ජාතික නිදහස් පෙරමුණ අද සම්මන්ත්‍රණයක් සංවිධාන කර තිබුනා.
Related Articles
ඉන්දියාවෙන් කසල ආ මන්නාරම වෙරළේ, මිය ගිය මසුන් ගොඩ ගැසේ
Posted on Author admin
පසුගිය දා ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සිට පැමිණි බවට සැලකෙන සායනික අපද්‍රව්‍ය ගොඩ ගැසූ වයඹ වෙරළ තීරයේ මිය ගිය මසුන් සිය දහස් ගණනින් ගොඩ ගසා ඇති බව වාර්තා වනවා. මන්නාරම සිට තලෙයිමන්නාරම දක්වා… Read More
කොටස් වෙළදපොළේ කෝන්දේසි සංශෝධනය කෙරේ
Posted on Author admin
විදේශීය සමාගම් වලට කොළඹ කොටස් වෙළඳපොළේ සිය කොටස් ලැයිස්තුගත කිරීම සඳහා එහි කොන්දේසි සංශෝධනය කර තිබෙනවා. අදාළ සමාගම් වලට විදේශ විනිමයවලින් කොටස් ගණුදෙනු කළ හැකි වන අතර, එලෙස කොළඹ කොටස් වෙළඳපොළේ… Read More
පාකිස්ථානයේ ගල් අඟුරු ආකරයක පිපිරීමකින් 16 දෙනෙකු මරුට
Posted on Author admin
බටහිර දිග පාකිස්තානයේ මර්වාරා ප්‍රදේශයේ ගල් අඟුරු ආකරයක සිදුවු ගෑස් පිපිරීමකින් පතල් කම්කරුවන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙම සිද්ධිය වාර්තාවූ මර්වාරා නගරය පිහිටා ඇත්තේ බලූචිස්ථාන්… Read More