තමන් මුහුණ පා සිටින අර්බුදයට කඩිනම් විසදුමක් ලබා දෙන ලෙස ඉල්ලා ඊ.ටී.අයි. තැන්පත්කරුවන් කොළඹ – කොටුව දුම්රියපොළ ඉදිරිපිටදි අද විරෝධතාවයක නිරත වුනා.
මරදාන – ටෙක්නිකල් මංසන්ධියේ සිට පාගමනින් පැමිණ පසුව ඔවුන් විරෝධතාවයේ නිරත වූ බවයි හිරු වාර්තකරු සදහන් කළේ.
Related Articles
සියයට 12.5 කින් වැඩිවූ බස් ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි
Posted on Author admin
සියයට 12.5 කින් බස් ගාස්තු ඉහළ දැමීම සඳහා අද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා. ඒ අනුව රුපියල් 10 ක්ව පැවති අවම ගාස්තුව රුපියල් 12 දක්වාත්, රුපියල් 13 ක්ව පැවති ගාස්තුව 15 දක්වාත්, රුපියල් 17 ක්ව පැවති ගාස්තුව… Read More
හානි පූර්ණය සඳහා වන පනත් කෙටුම්පතට කතානායක අත්සන් තබයි
Posted on Author admin
හානි පූර්ණය සඳහා වන කාර්යාලීය පනත් කෙටුම්පතට කතානායක කරූ ජයසූරිය අත්සන් තබා තිබෙනවා. අද පෙරවරුවේ පාර්ලිමේන්තුව ආරම්භ වූ අවස්ථාවේ කතානායකවරයා විසින් මේ බව ප්‍රකාශ කරනු ලැබුවා. එමෙන්ම, ත්‍රස්තවාදය… Read More
නාමල් කුමාරගෙන් තවත් චෝදනාවක්
Posted on Author admin
ජනාධිපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන කණ්ඩායම් විසින් පරීක්ෂණ තොරතුරු බාහිර පාර්ශ්වයන් වෙත ලබා දී ඇතැයි දුෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල්… Read More