මේ මොහොතේ අවශ්‍යව ඇත්තේ කඩිනම් මැතිවරණයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ ප්‍රකාශ කළේ සියලූ පක්ෂවලට බලපෑම් කළ හැකි ජාතික බලවේගයක් ගොඩනැගීමේ කටයුතු හෙටින් ආරම්භ වන බවයි.
Related Articles
මරික්කාර්ගේ අවනීතියට එරෙහිව කොටිකාවත්ත ජනතාව පාරට එයි
Posted on Author admin
වැල්ලම්පිටිය – කොටිකාවත්ත ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් අද (30) විරෝධතාවක නිරත වූවා. ඒ කොළොන්නාව බල ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් දේශපාලන බලපෑම් මත අත්තනෝමතික ලෙස ස්ථානමාරු… Read More
කැබිනට් නොවන ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස රුවන් විජේවර්ධන දිවුරුම් දෙයි
Posted on Author admin
රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන කැබිනට් නොවන ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේදී දිවුරුම් දෙනු ලැබුවා. එමෙන්ම, මුදල් කැබිනට් අමාත්‍යවරයා ලෙස… Read More
පලාගිය රැඳවියන් 5දෙනාගෙන් අයෙක් දැලේ
Posted on Author admin
ගාල්ල බන්ධනාගාරයේ සිට බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආ අවස්ථාවේ පලාගිය රැඳවියන් 5 දෙනෙකු අතරින් එක් රැඳවියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බද්දේගම ප්‍රදෙශයෙදීයි මෙම රැඳවියා අත්අඩංගුවට… Read More