මැතිවරණයක් කඩිනමින් පවත්වන ලෙස ඉල්ලමින් අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල විරෝධතා සහ මහජන පෙත්සම් සදහා අත්සන් ලබා ගැනීම් සිදුකෙරුණා.
අම්පාර – හිගුරාන, මැණික්හින්න, අවිස්සාවේල්ල, දෙවුන්දර, පිළියන්දල සහ හොරොව්පතාන ප්‍රදේශවලදී එම කටයුතු සිදුවන බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.
Related Articles
නගයා තවමත් අතරමග
Posted on Author admin
මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා එල්ල වී තිබෙනවා. ඒ ඊයේ රාත්‍රියේ පීලිපැනීමට ලක් වූ මීනගයා දුම්රිය තවමත් පීලිගත කර නොතිබීම හේතුවෙන්. Read More
සියල්ලන්ට ප්‍රශ්නාර්ථයක් ඉතිරිකරමින් වෙල්යායකින් හමුවූ පුද්ගලයා
Posted on Author admin
වේයන්ගොඩ – ගොඩවෙල මාර්ගයේ වෙල්යායක තිබී පුද්ගල මළසිරුරක් අද (01) උදෑසන සොයාගෙන තිබෙනවා. මෙලෙස සොයාගත් පුදගලයා මහ බැංකුවේ සනීපාරක්ෂක කම්කරුවෙක් ලෙස සේවය කළ 63 හැවිරිදි අයෙක් බවයි අප වාර්තාකරු සඳහන්… Read More
ලංගම සභාපති ඉල්ලා අස්වෙයි
Posted on Author admin
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමල් සිරිවර්ධන අද සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඊට අදාළ ලිපිය අද පෙරවරුවේ ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංගට සහ අමාත්‍යාංශ ලේකම් ජී.එස්. විතානගේට ලබාදුන්… Read More