තමන්ට කඩිනමින් සාධාරණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලා ඊ.ටී.අයි. තැන්පත්කරුවන් මේ වනවිට කොටුව දුම්රියපල ඉදිරිපිට විරෝධතාවක නිරතවනවා.
ඒ අනුව ඔවුන් මරදාන ටෙක්නිකල් මංසන්ධියේ සිට පා ගමනින් කොටුව දුම්රියපල ඉදිරිපිටට පැමිණියා.
Related Articles
කථානායකවරයාට එරෙහිව වංචා විමර්ශන කාර්යාංශයට පැමිණිල්ලක්
Posted on Author admin
පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රී සංඛ්‍යාවකගේ විශ්වාසය දිනා ඇති එකම පුද්ගලයා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ බව අමාත්‍ය විමල් වීරවංශ පවසනවා. කොළඹ මහාධිකරණයේ අමාත්‍යවරයාට එරෙහිව අල්ලස් කොමිසම… Read More
හෙරොයින් කිලෝග්‍රෑම් 600 ක් සමඟින් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
කොලොම්බියාව සිට ඉතාලිය හරහා ඇල්බේනියාව වෙත ප්‍රවාහනය කළ හෙරෝයින් කිලෝග්‍රෑම් 631 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇල්බේනියාවේ උතුරු වරාය ප්‍රදේශයේ ඩුරෙස් හිදී අත්අඩංගුවට… Read More
වේගය පාලනය කර ගැනීමට නොහැකිවූ ත්‍රී රෝද රථයක් ටිපර් රථයක ගැටෙයි
Posted on Author admin
බදුල්ල – බණ්ඩාරවෙල මාර්ගයේ 8කනුව ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් වේගය පාලනය කරගත නොහැකිව අනතුරට පත්වුණා. එය අසල තිබු ආරක්ෂක කැමරාවක සටහන්ව තිබුනේ මෙලෙසින්. Read More