පාර්ලිමේන්තුව තුළ පසුගියදා ගෙන ඇති තීරණවල කිසිදු වලංගු භාවයක් නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අගුණකොලපැලැස්ස ප්‍රදේශයේ ඊයේ (30) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය අදහස් පළ කරමින්.
Related Articles
ශිෂ්‍යාවක් අපයෝජනය කළ සිව්දෙනාට ලබාදුන් අමුතුම දඬුවම
Posted on Author admin
මරණ තර්ජනය කරමින් තරුණියක් අපයෝජනය කළ තරුණයන් සිව්දෙනෙකුට ලබාදුන් අමුතුම දඬුවමක් වෙත මේ වනවිට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා. අදාළ සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවෙන්. විද්‍යාලයේ වැඩිමල්… Read More
අවසන් මොහොතේ ටනර්ගේ පිත්ත ඉන්දීය පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත වෙයි – නොතිබූ ජයග්‍රහණයක් ඉන්දියාවෙන් උදුරා ගනී
Posted on Author admin
ඉන්දියාව සමඟ පැවැත්වෙන තරඟ 05කින් සමන්විත එක්දින තරඟාවලිය තරඟ දෙකට දෙකක් ලෙස සමකරන්නට ඕස්ට්‍රේලියාව ඊයේ සමත් වුණා. ඒ දෙරට අතර පැවති සිව්වන එක්දින තරඟය ඕස්ට්‍රේලියාව විශිෂ්ඨ ලෙස ජයගනිමින්. ඕස්ට්‍රේලියාව… Read More
ආහාර විසවීමකින් පිළියන්දල පාසලක සිසුන් පිරිසක් රෝහල් ගත කෙරේ
Posted on Author admin
හදිසියේ ඇතිවූ අසාත්මිකතාවක් හේතුවෙන් පිළියන්දල සර් ජෝන් කොතලාවල විදුහලෙහි සිසුන් 35 දෙනෙකු පිළියන්දල දිසා රෝහලට ඇතුළත් කර තිබෙනවා. අද පෙරවරුවේ පාසලේ පැවති සීල ව්‍යාපාරය අතරතුර ලබාදුන් උදෑසන… Read More