පසුගිය ආණ්ඩුව විසින් නකල්ස් කඳුවැටිය ආශ්‍රිතව සිදුකිරීමට නියමිතව තිබූ හෝටල් ව්‍යාපෘතිය ඇතුළු සංවර්ධන ව්‍යාපෘති නවතා දැමීමට තමා තීරණය කළ බව වැවිලි කර්මාන්ත අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන පවසනවා.
එම අමාත්‍යංශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
