සමෘද්ධි නිලධාරීන් 7000කට ස්ථිර පත්වීම් ලබාදී තිබෙනවා.
ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම පත්වීම් පිරිනැමුණු අතර සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පත්වීම් පිරිනැමීමේ උත්සවය අද (30) පැවැත් වුණා.
Related Articles
ජාත්‍යන්තර කාන්තා දිනය අදයි
Posted on Author admin
ජාත්‍යන්තර කාන්තා දිනය අදට යෙදී තිබෙනවා. “සුහුරු කතක්- සොඳුරු ලොවක්” යන තේමාව යටතේ මෙවර ජාතික කාන්තා දින උළෙල අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. මෙම ජාතික කාන්තා දින සැමරුම් උළෙල… Read More
අදත් දිවයිනේ පළාත් කිහිපයකට වැසි
Posted on Author admin
දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත්වලට සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එසේම අනුරාධපුර දිස්ත්‍රික්කයට සිහින්… Read More
දිවයින පුරා පොලිස් මෙහෙයුමක්
Posted on Author admin
දිවයින පුරා ඊයේ (19) රාත්‍රී 10 සිට අද (20) අලුයම 2 දක්වා සිදුකළ මෙහෙයුමකදී විවිධ වැරදිවලට සම්බන්ධ පුද්ගලයින් 3807 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ බීමතින් රිය… Read More