විරෝධතාවක් හේතුවෙන් ගාලූ පාරේ ගාලූමෝදර වට රවුමේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා වන කොටස වසා දමා තිබෙනවා.
හිරු වාර්තාකරුවන් සඳහන් කළේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය කළ පිරිසක් තමන් යළි සේවයේ ස්ථාපිත කරන ලෙස ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය අසළ විරෝධතාවයේ නිරත වන බවයි.
Related Articles
නකල්ස් වන විනාශය ගැන CIA හෙළිදරව්වට ජනපතිගේ අවධානය
Posted on Author admin
හිරු සී.අයි.ඒ අනාවරණයෙන් පසු නකල්ස් පරිසර කලාපයේ සිදුකළ වන විනාශය පිළිබදව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගය මත විශේෂ විමර්ශනයක් සිදු කිරීමට පරිසර අමාත්‍යයාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන්… Read More
වෙනසෙන් පසු නිදහස් පක්ෂයේ පළමු මධ්‍යම කාරක සභාව අද රැස්වේ
Posted on Author admin
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තාවකාලිකව නව නිලධාරී මණ්ඩලයක් පත් කිරීමෙන් අනතුරුව අද ප්‍රථමවරට පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වනවා. පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව… Read More
මෝදර හෙල්ලූ 6 දෙනෙකු රෝහල්ගත කළ වෙඩි ප්‍රහාරය, ඇතුලේ ඉන්න කුඩු රොෂාන්ගේ වැඩක්
Posted on Author admin
කොළඹ – මෝදර – අලුත් මාවතේ රෝයල් ගාර්ඩ්න් නිවාස සංකීර්ණය අසළ අද පස්වරුවේ සිදුවූ වෙඩි තැබීම, පාතාල කල්ලි නායකයෙකු වන ප්‍රසාද් රුවන් හෙවත් කුඩු රොෂාන් නැමැත්තා විසින් මෙහෙයවා ඇති බවට පොලීසිය සැක… Read More